Tuesday, May 20, 2014

Joomla Tutorial

Joomla is a free and open-source content management framework (CMF) for publishing web content. It is built on a model–view–controller web application framework that can be used independently of the CMS.
Joomla is written in PHP, uses object-oriented programming (OOP) techniques (since version 1.5) and software design patterns stores data in a MySQL, MS SQL (since version 2.5), or PostgreSQL (since version 3.0) database and includes features such as page caching, RSS feeds, printable versions of pages, news flashes, blogs, polls, search, and support for language internationalization.
From Wikipedia, the free encyclopedia

ජූම්ලා
ජූම්ලා (Joomla) කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්. මූලික වශයෙන් ජූම්ලා යනු CMS (content management system) එකකි. ප්‍රසිද්ධ Wordpress, Drupal වැනි පහසුවෙන් වෙබ් පිටු සාදා ගැනීමට හැකි මෘදුකාංගයක්.
CMS මගින් සිදුකරන්නෙ වෙබ් අඩවියක ඇති සියළුම දත්ත (content) ලිපි ,පින්තූර, සංගීත ,වීඩියෝ, ලිපිගොනු වැනි දෑ පහසුවෙන්ම කළමණාකරණය කර දීමයි. මෙවන් පද්ධතියක තිබෙන ප්‍රධාන වාසිය නම් අපිට මෙය භාවිතා කරන්න විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. ජූම්ලා 1.0 සංස්කරණ මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්තමානයේ බහුලව භාවිතා කරන්නේ ජූම්ලා 1.5 සංස්කරණය. නමුත් 1.7 සංස්කරණයද දැනට භාවිතයේ ඇත.