Monday, May 12, 2014

Learn PHP




PHP are server-side scripting language designed for web development but also used as a general-purpose programming language. As of January 2013, PHP was installed on more than 240 million websites (39% of those sampled) and 2.1 million web servers. Originally created by Rasmus Lerdorf in 1995, the reference implementation of PHP is now produced by The PHP Group.[5] While PHP originally stood for Personal Home Page, it now stands for PHP: Hypertext Preprocessor, a recursive backronym.

PHP code is interpreted by a web server with a PHP processor module, which generates the resulting web page: PHP commands can be embedded directly into an HTML source document rather than calling an external file to process data. It has also evolved to include a command-line interface capability and can be used in standalone graphical applications.

PHP is free software released under the PHP License. PHP has been widely ported and can be deployed on most web servers on almost every operating system and platform, free of charge.
From Wikipedia, the free encyclopedia

PHP හෙවත් 'Hypertext Preprocessor'

PHP හෙවත් 'Hypertext Preprocessor', පළමුව ගතික වෙබ් පිටු සැකසීම සදහා නිර්මාණය කරන ලද සර්ව කාර්ය විධානාවලි පරිගණක භාෂාවකි. එය HTML වෙබ් පිටු තුළට කාවැද්දිය හැකි වන අතර සාමාන්‍යයෙන් වෙබ් සේවාදායකයක් ඒ සදහා හැඩගස්වා ගැනීමෙන් පසු භාවිතා කරනු ලැබේ. PHP බොහෝමයක් සේවාදායකයන් තුළ ස්ථාපනය කළ හැකි වෙයි. මේ වනවිට වෙබ් අඩවි මිලියන 20 ක් සහ වෙබ් සේවාදායකයන් මිලියනයක් විසින් PHP භාවිතා කරනු ලබයි. PHP සර්ව මෙහෙයුම් පද්ධති මෟදුකාංගයකි. එනම් එය මෙහෙයුම් පද්ධති බොහොමයක් මත කිසිදු වෙනසකින් තොරව භාවිතා කළ හැක.

PHP පළමුව ආරම්භ කරනු ලැබූයේ රාමුස් ලර්ඩොෆ් (Rasmus Lerdorf) විසින් 1995 දීය. එතැන් සිට අඛණ්ඩ වර්ධනයක් PHP වල දැකිය හැකිවිය. මේ වන විට මූලික PHP ගොඩ නැංවීමේ කටයුතු PHP කණ්ඩායම විසින් කරගෙන යනු ලබයි. විධිමත් නියමාවලියක් නොමැති නිසා මේ කණ්ඩායමේ කාර්යයන් පොදු පිළිගැනීම බවට පත්වී තිබේ. PHP, PHP බලපත්‍රය යටතේ නිකුත් කරනු ලබන නිදහස් මෘදුකාංගයකි. මේ GNU GPL ට අනුකූල නොවන්නේ නාමයේ වෙනස් කම නිසාය. PHP විධාන රේඛාව (Command prompt) මත ක්‍රියා කරන මෘදුකාංගයක් බවටද දැන් පරිවර්තනය වෙමින් පවතින අතර ග්‍රාපිකරූපී මෘදුකාංගයක් ලෙසද භාවිත වේ.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Learn PHP online

PHP Resources 

No comments: